අසව් දරව් හැසිරෙව්
සාදරයෙන් පිළිගනිමු......

විද්‍යාලයීය දැක්ම
කායින මානසික හා බුද්ධිමය වර්ධනයට ඉවහල් වන ශක්තීන් දියුණු කොට තාක්ෂණික කුසලතා වලින් හෙබි අනාගත අභියෝග ජයගත හැකි නිර්මාණශීලී , සදාචාරාත්මක දරු පරපුරක් බිහිකිරීමයි.
විද්‍යාලයීය මෙහෙවර
ජාතික පොදු අරමුණු හා අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා ඉටුකරගැනීම පිණිස අප මුතුන් මිත්තන් අපට උරුම කරදුන් ජාතික උරුමයන් හා හරයන් සුරකිමින් විෂයානුබද්ධ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ලැබෙන දැනුම් ආකල්ප හා කුසලතා වලින් පිරි සියලු භේදයන්ගෙන් තොර සාමය හා සහජීවනය අගයන අභියෝග ජය ගැනීම අරමුණු කර ගත් ආත්ම විශ්වාසයෙන් අනාගත නායකත්වයට උරදිය හැකි විනයගරුක දූපුතුන් ජාතියට දායාද කිරීම.