🔴10 ශ්‍රේණිය විද්‍යාව , ජීවීන්ගේ ලාක්ෂණික
🔆විෂය - විද්‍යාව
🔆ඒකකය - ජීවීන්ගේ ලාක්ෂණික
🔆පාඩම - ශ්වසනය (ප්‍රායෝගික ක්‍රියාකාරකම්)
🔆ගුරුභවතාගේ නම - ගර්ලි ඈපා මිය
🍀10 ශ්‍රේණිය දරුවනේ, ඔබ වෙනුවෙන් ප්‍රියංකා නීලාරත්න ගුරුතුමිය ජීවීන්ගේ ලාක්ෂණික ඒකකය යටතේ තිබෙන සියලුම පාඩම් ආවරණය වන සේ පාඩම් සැලැස්මක් ඉදිරිපත් කළා.
එම ඒකකයේ 8.3 ශ්වසනය පාඩමට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුනක් නැරඹීමට පහත වීඩියෝවට යොමුවන්න. (පෙළපොත 141 පිටුව,142 පිටුව)
well done miss
ReplyDeleteඅති විශිෂ්ඨයි ඉගැන්වීමක් . විෂය දැනුම සම්ප්‍රේෂණය කිරීමේදී ඔබ විසින් දක්වන ප්‍රතිභාව පැසසුම් සහගතයි. නුවර කලාවියේ දරු දැරියන්ගේ නැණමල් විකසිත කරන්නට ඔබ දරනා මාහැඟි දායකත්වය ප්‍රසංසනීයයි. මම ද නිවත්තකචේතියේ 1993 වසරේ 10 - A පන්තියට නිරායාසයෙන් පියමැන්නෙමි. එදත් ඔබ එසේමයි. . ඔබට ජය.
ReplyDelete